ඔන්න ඉතින් ගොඩක් අයට ලොකු කරදරයක් තමා පරිගනක වෛරස්. 1)අපි බලමු මොනවද මේ වෛරස් කියල කියන්නෙ??? 2)වෛරස් වල ඉතිහාසය මොකක්ද?? 3)වෛරස් වලින් අපේ පරිඝනකයට වෙන්න පුලුවන් හානි මොනවද?? 4)ගොඩක් ජනප්රිය වෛරස් මොනවද දැනට ලෝකෙ?? 5)මේවාගෙන් බේරෙන්නෙ කොහොමද?? 6)Fun එකටත් එක්ක පොඩි වෛරස් ටිකක් හදමු නේද?? මෙන්න මේ වගේ දේවල් ගැන ටිකක් හැමොටම වගේ දැනගන්න තමයි මම මේ බ්ලොග් එක ලියන්න හිතුවෙ ඉතින් ඔයාලට මේව ගැන උනන්දුවක් තියෙනව නම් කියවල බලන්න අමතක කරන්න එපා.